The Dragon Empire | මකර අධිරාජ්‍යය
The Dragon Empire | මකර අධිරාජ්‍යය Original price was: රු1,280.00.Current price is: රු1,152.00.
or up to 4 X රු252.00 with Payzy Payzy
Back to products
තීන්ත පැල්ලම් | Theentha Pellam
තීන්ත පැල්ලම් | Theentha Pellam Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු252.00 with Payzy Payzy

දේවි | Devi

Original price was: රු1,120.00.Current price is: රු1,008.00.

or up to 4 X රු252.00 with Payzy Payzy

47 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

දේවි | Devi

 

දහදියෙන් ගත තෙත්ව ගොස් විළිරුදාවේ අන්තයටම පැමිණ සිටි භද්‍රා.. සැතපී සිටි පැදුරෙහි එළා තිබූ සුදු රෙදිකඩ මතට රුධිරයෙන් වැසුණු පිරිමි දරුවෙකු බිහි කළාය.

භද්‍රාගේ සියලු කටයුතු අහවර කොට පෙකණිවැල කපා රෙදි කඩක එතූ දරුවා ද රැගෙන වින්නපු කාන්තාව ද්වාරය අසල නළලත තෙරපමින් සිටි මත්ත හට දරුවා ලබා දුන්නාය.

“පිරිමි දරුවෙක්!”

සිය පුතු දෝතීන් ගත් මත්ත ගම්වැසියන්ට හඬගෑවේය. රටක් රාජ්‍යයක් දෝතට ගත්තා හා සමානව ඔහු පුතු ඔසවා ප්‍රීති වාක්‍ය පවසමින් තම ගම්වැසියන් ඇමතුවේය.

“අද සිට දින හතක් පුරාවට උඹලාට මගේ නිවසෙන් භෝජන ලැබෙනු ඇත.”

About the Book

Book Name : දේවි | Devi
Author : එරන්දි අත්සලා (රංදි ලියනගේ) | Erandi Athsala (Randi Liyanage)
Translater :
ISBN : 9786246813024
Publisher : රැජින ප්‍රකාශකයෝ | Rejina Publishers
Pages : 151
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “දේවි | Devi”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.