හබියගේ හෑල්ල | Habiyage Haalla
හබියගේ හෑල්ල | Habiyage Haalla Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු180.00 with Payzy Payzy
Back to products
Placeholder
Hemata Horen Lokaya Wate - හැමට හොරෙන් ලෝකේ වටේ Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු180.00 with Payzy Payzy

බෝධිනා | Bodhina

Original price was: රු800.00.Current price is: රු720.00.

or up to 4 X රු180.00 with Payzy Payzy

3 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බෝධිනා | Bodhina

LOVE STORY |90’S | STRUGGLE

ඔයාට මගේ වෙන්න ඔය හොඳටම ඇති අනුමෝදන… හැබැයි ඔයාට මෙයාලගේ වෙන්න ටිකක් මදි වුණා. අපිට අපි ගැළපුණත්, ප්‍රේමණීය වුණත්… පතොක් ගස් හැදෙන්නේ ම පතොක් යායාක් මැද්දේ, අනුමෝදන…කොයි තරම් බේරලා පැළ වෙන්කරගන්න හැදුවත්, කටු ඇනෙනවාමයි… ඒ ගැන දන්න මම ඔයාට කළේ ලොකු වරදක්… ඔයා ගිහින් දැන් කල් වැඩි… තවදුරටත් මං මෙහේ හිටියොත් ලබන ආත්මේදි අපි මුණගැහෙන එකක් නෑ… ඉතිං මං හිතුවා ඔයා ළඟට එන්න… හමුවෙමු අපි ඉක්මනට…. කඳුළු ගෑස්, ජල ප්‍රහාර අස්සේ නැතුව සුන්දර අපිට අපි විතරක් ම වෙන්න පුළුවන් නිමේෂයක…. ආදරෙයි…. ඔයා මාව රැකපු තරම් මට ඔයාව රැක ගන්න බැරි වුණා… සමාවෙන්න… ඔයාට වගේ ලීයෙන් අනුමෝදන කෙනෙක් හදාගෙන ජීවත් වෙන්න මට බෑ… ඒ තරම් මං ඔයාට ආදරෙයි… ඒ හින්දා මං එනවා අනුමෝදන… අනේ මාව මඟහැරගන්න නම් එපා… හමුවෙමු ආයේ. අත් නොහැරෙන සංසාරගත බලාපොරොත්තුවක…

About the Book

Book Name : බෝධිනා | Bodhina
Author : පසිඳු නූපේආරච්චි | Pasindu Nupearachchi
Translater :
ISBN : 9789557013183
Publisher : අරටුව ප්‍රකාශකයෝ | Aratuwa Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බෝධිනා | Bodhina”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.