භද්‍ර | Badra
5 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
භද්‍ර | Badra
සබරගමු මහ සමන් දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍යය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක් ‘භද්‍ර’ නවකතාව සඳහා පාදක වී ඇත.
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රකින බවත්, අධර්මයෙහි හැසිරෙන්නාට ස්වභාවධර්මයෙන් පවා සමාවක් නොමැති බවත් කියාපාන ‘භද්‍ර’ නවකතාව තුළින් සබරගමුවේ ගැමි බස් වහර සහ සමාජ ක්‍රමය අපූර්ව භාෂා විලාසයකින් ප්‍රතිනිර්මාණය කර පාඨක සිත් තුළ චිත්තරූප මවන කතාන්දරයක් ඉදිරිපත් කිරීමට රන්දික කඩවතආරච්චි නම් තරුණ ලේඛකයා සමත් වී ඇත.
ස්වර්ණ පාඨක සම්මාන උළෙලේ අවසන් කෘති දහය අතර සම්භාවනාවට පාත්‍ර වූ සිය ප්‍රථම නවකතාව වන ‘පිරිනිවන් කඳු පාමුලින්’ නවකතාව තුළින් ප්‍රකට කළ ප්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගනිමින් නවකතාකරණයේ යෙදෙන රන්දික, සිංහල නවකතාවේ අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තු ඉහළ නංවන රචකයෙකි.
දර්ශනා ශම්මි විජේතිලක
About the Book
| Book Name | : | භද්‍ර | Badra |
| Author | : | රන්දික කඩවතආරච්චි | Randika Kadavataarachi |
| Translater | : | |
| ISBN | : | 9786245577088 |
| Publisher | : | Reading Planet Publishers |
| Pages | : | 204 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.