දෙබිඩි | Debidi
දෙබිඩි | Debidi Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු562.50 with Payzy Payzy
Back to products
අග්‍රා වලව්ව | Agra Walauwa
අග්‍රා වලව්ව | Agra Walauwa Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු562.50 with Payzy Payzy

මන්දස්මිත | Mandasmitha

(1 customer review)

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

or up to 4 X රු562.50 with Payzy Payzy

44 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මන්දස්මිත | Mandasmitha

 

ඉම නොපෙනෙන අඳුරු නිම්නයක
එළිය දී පෑයූ පහන් තරුව
පෙම් සිත නො රැවටූ
නුඹයි මගේ මන්දස්මිතය

මන්දස්මිත

ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව

බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්‍යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි.

නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් Rape trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්‍යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්‍රේරණය කළ යුතුය.

About the Book

Book Name : මන්දස්මිත | Mandasmitha
Author : නු පෙරේරා | Nu Perera
Translater :
ISBN : 9786246817046
Publisher : ඉමාෂි ප්‍රකාශකයෝ | Imashi Publishers
Pages : 764
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (1)

1 review for මන්දස්මිත | Mandasmitha

  1. Tharindi Adikari –

    Good

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.