කසාදේ | Kasade
කසාදේ | Kasade Original price was: රු2,200.00.Current price is: රු1,980.00.
or up to 4 X රු393.75 with Payzy Payzy
Back to products

මහී | Mahi

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

or up to 4 X රු393.75 with Payzy Payzy

20 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මහී | Mahi

 

මම හිතුවේ මට ගුටි කන්න වෙයි කියලා ඔයා මගේ ඇත්ත දැනගන්න දවසට

ඔයාගේ පරණ කෙල්ලෝ එක්ක මට ඉරිසියයි…

මම කිව්වේ අඬන ගමන්. ශේ ඒකට නම් මාව තද කරලා එයාගේ ඇඟට හිර කලා..

ඌයි..

ඉරිසියා වෙන්න දෙයක් නෑ. ආයේ මම ගෑනු එක්ක ලගින්න යන්නේ නැ.ජ

පොරොන්දු වෙනවද?

අනේ මෝඩ මං ! එහෙම පොරොන්දු ගන්න එක මෝඩකමක් වෙන්න ඇති.ං

ඒ වුනත් මට එහෙම පොරොන්දුවක් ⁣ඕන..

ඒ මගෙම හිත හදා ගන්න මට ඕන නිසා…

පොරොන්දු වෙන්නම් මහී. හැබැයි මට ඔයාව නම් ඕන. වෙන ගෑනු එක්ක නිදාගන්න යන්නෑ.

මාව ඕන..?

 

About the Book

Book Name : මහී | Mahi
Author : හේලි අබේවික්‍රම | Haley Abeywickrama
Translater :
ISBN : 9786242122007
Publisher : හීන By හේලි ප්‍රකාශකයෝ | Heena By Haley Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මහී | Mahi”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.