මහී | Mahi
මහී | Mahi Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු292.50 with Payzy Payzy
Back to products
අවාරේ සිහිනයක් | Aware Sihinayak
අවාරේ සිහිනයක් | Aware Sihinayak Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු292.50 with Payzy Payzy

රත්දෝතලු | Rathdothalu

(1 customer review)

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

or up to 4 X රු292.50 with Payzy Payzy

946 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

රත්දෝතලු | Rathdothalu

 

චතුරිකා මද්දුමාගේ

“හෙලෝ එක්ස් කියුස් මී. ආර් යු මිස්ට දීඝායු වීරතුංග.”
තමා පිටුපසින් ඇසුණු ඒ හඬට කලබල වූ දීඝායු ඉක්මනින් හැරී බැලුවේය.
දෙවියනේ මොනවද මම මේ දකින්නේ.’ දීඝායුගේ දෙපා අප්‍රාණිකව යන්නාක් මෙන් දැනෙන්නට වූ හෙයින් ඔහු දෙපයින් නැගී සිටීමට අප්‍රමාණ ශක්තියක් හිතට එක් කර ගත්තේය.
“හෙලෝ. ආර් යු මිස්ට දීඝායු වීරතුංග. “
තමා ඉදිරියේ සිටගෙන සිටින ඇය නැවතත් තමාගෙන් තම අන්‍යතාවය විමසා සිටින වග ඔහුට සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය. ඇයට පිළිතුරු දීම වෙනුවට ඔහු තම හිස සලා එය අනුමත කළේ ඔහුගේ තොල කට වියළී වචනයක් පිට කර ගැනීමට තරම්වත් ශක්තියක් නොමැති වූ නිසාය…

About the Book

Book Name : රත්දෝතලු | Rathdothalu
Author : චතුරිකා මද්දුමගේ | Chathurika Maddumaghe
Translater :
ISBN : 9786246327354
Publisher : POTHAK.LK (PVT) LTD
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (1)

1 review for රත්දෝතලු | Rathdothalu

  1. gstereovlogs –

    asaas

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.