වැහිදාර | Wehidara
24 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
වැහිදාර | Wehidara
පිටස්තර මිනිසුන් කියන කියනා ලෙස ජීවත්
වීමට තරම්, අපේ ජීවිත මහා දීර්ඝ නැත.
ඉතින්, ඉන්නා මේ ටික කාලයේ අප ජීවත් විය
යුත්තේ අප කැමති විදියට නොවේ ද?
අප එහෙම නිදහසේ ජීවත් වෙද්දී, අපට
මොනවා ම හෝ යමක් අහිමි වෙනවා නම්, ඒ
පිළිබඳ ව අප දුක් නො විය යුතු ය. හොඳ ම
ප්රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම
මිනිසුන්, හොඳ ම අවස්ථා හෝ කිසි ම හොඳ
ම හොඳ දෙයක් කිසි දාක අපට අහිමි
වන්නේ නැත.
නිවැරදි කාලයේ දී, අපට අවශ්ය හොඳ ම
ප්රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම මිනිසුන්
සහ හොඳ ම අවස්ථා අප ව සොයාගෙන අප
ළඟට ම එනු ඇත. එතෙක් ජීවිතයේ සමහර
දේ අපට අහිමි වන්නේ, අපගේ දරාගැනීමේ
හැකියාව දියුණු කර අප ව ඉදිරි අනාගතය
සඳහා ශක්තිමත් ව සූදානම් කිරීම වෙනුවෙන්
පමණක් ය.
හොඳ ම දේ හිමි වෙන්නට නම්, නරක ම දේ
අහිමි විය යුතු ය. මේ ගෙවෙන්නේ ඔබේ
ජීවිතයට ද බොහෝ දේ අහිමි වන කාලයක්
විය හැකි ය. සතුටු වන්න! හොඳ ම දේවල්,
ඔබේ ජීවිතයට ළං වෙමින් ඇත!
About the Book
| Book Name | : | වැහිදාර | Wehidara |
| Author | : | ටිෂාන් පණිඳු විදානේ | Tishan Panidhu Vidane |
| Translater | : | |
| ISBN | : | 9786249479708 |
| Publisher | : | ඕෂන් ප්රකාශකයෝ | Ocean Publishers |
| Pages | : | 127 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.