වීසාචකයෝ | Veesachakayo
වීසාචකයෝ | Veesachakayo Original price was: රු975.00.Current price is: රු877.50.
or up to 4 X රු292.50 with Payzy Payzy
Back to products
Placeholder
Hemata Horen Lokaya Wate - හැමට හොරෙන් ලෝකේ වටේ Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු292.50 with Payzy Payzy

සන්තුෂ්ටි | Santhushti

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

or up to 4 X රු292.50 with Payzy Payzy

5 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සන්තුෂ්ටි | Santhushti

“උඹට ඕනි මගෙ මිනිය මේ සාලෙ මැද්දෙ තියෙනවා බලන්නද ?” රති මැණිකේ හඬා වැටෙනු ඇතැයි සඳමලීට සිතෙයි. තම නූපන් ජීවිතය විනාශ කිරීමේ සටනට ඔවුන් අර අඳිනු ඇත.

ඊට පෙර කාගේවත් මුහුණුවල මේ අවනම්බුව ගෑවෙන්නට නොදී තමා වහාං වී යන එක හොඳයි කියා සඳමලීට සිතෙයි.

“ඒත් එයා දැනගන්නෝන… එයාගෙ පැටියෙක් මගෙ බඩේ ඉන්නවා කියල” සඳීට ඒ උණුසුම් අනුරාගී රාත්‍රිය මතක් වෙයි. සබරගමු සීතල මකාගෙන ඔහුගේ පපුවේ රස්නයෙන් තම ආත්මය උණුසුම් වූ රාත්‍රිය කෙසේනම් අමතක කරන්නද ? තම හිස සිපගනිමින් තමාව කෙදිනකවත් අමතක නොකරන බවට ඔහු දුන් පොරොන්දු ඇයට මතක් වෙයි.

About the Book

Book Name : සන්තුෂ්ටි | Santhushti
Author : තරංගා දිසානායක | Tharanga Dissanayake
Translater :
ISBN : 9789551116835
Publisher : තාරා ප්‍රකාශන | Thara Publishers
Pages : 216
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තුෂ්ටි | Santhushti”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.