රස්තාන් | Rasthan
රු1,900.00 Original price was: රු1,900.00.රු1,710.00Current price is: රු1,710.00.
ඒක බොරුවක් වෙන්න බැරිද? | Eka Boruwak wenna berida
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
හද විලේ ඔබ පිපුණා | Hada Vile Oba Pipuna
SKU:
9786249204003
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, මෙත්සිඳු ප්රකාශන | Methsindu Publisher
15 in stock
15
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
හද විලේ ඔබ පිපුණා | Hada Vile Oba Pipuna
ආත්මයෙ පුරුදු පෙම
දැනී දැනී හිත පුරා
රිදුනු සිත සැනසෙනා
හේතුවම නුඹ වෙලා
හඳවතේ තතූ සොයා
සැනසීම නුඹ වුණා
පාරමී දම් පුරා
නුඹ මෙමට හිමි වුණා…
– මෙතූකරා දහම්දි –
ආදරේ හරි අරුත
අකුරු හතරක් වටා
මුතු පොටින් ඇමුණු නුඹ
පණ වේය මට සඳා
සොයන්නට සැනසීම
නුඹ වෙතින් නිරතුරා
මා දිවිය සුවඳ කළ
පිපී නෙළුම නුඹ වුණා…
– සහස්ර දිව්යනාත්–
About the Book
| Book Name | : | හද විලේ ඔබ පිපුණා | Hada Vile Oba Pipuna |
| Author | : | මයුමි කාංචනා | Maumi Kanchana |
| Translater | : | |
| ISBN | : | 9786249204003 |
| Publisher | : | මෙත්සිඳු ප්රකාශන | Methsindu Publisher |
| Pages | : | 496 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “හද විලේ ඔබ පිපුණා | Hada Vile Oba Pipuna” Cancel reply

Reviews
There are no reviews yet.