Picture Book of Birds
රු350.00 Original price was: රු350.00.රු315.00Current price is: රු315.00.
ගැහැණු පිරිමි ඇයි මෙතරම් වෙනස් | Gehenu Pirimi Ai Metharam Wenas
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
ඒ අපූරු ගමන් මග | A Apooru Gaman Maga
SKU:
9789553309198-1
Categories: New Arrivals, Translation
Tags: Academic & Educational, pothak.lk, Sinhala, Sinhala Translation, සුසර ප්‍රකාශන | Susara Publication
4 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඒ අපූරු මග | A Apooru Gaman Maga
ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබා දහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන ව්ට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
-ජෝර්ජ් බර්නාඩ් ෂෝ-
About the Book
| Book Name | : | ඒ අපූරු මග | A Apooru Gaman Maga |
| Author | : | රොබින් ශර්මා | Robin Sharma |
| Translater | : | උපාලි රත්නායක | Upali Rathnayake |
| ISBN | : | 9789553309198 |
| Publisher | : | සුසර ප්‍රකාශකයෝ | Susara Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඒ අපූරු ගමන් මග | A Apooru Gaman Maga” Cancel reply

Reviews
There are no reviews yet.