Toxic
Toxic Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
or up to 4 X රු472.50 with Payzy Payzy
Back to products
ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas
ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas Original price was: රු2,000.00.Current price is: රු1,800.00.
or up to 4 X රු472.50 with Payzy Payzy

අමාවක හස | Amawaka Hasa

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

or up to 4 X රු472.50 with Payzy Payzy

68 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අමාවක හස | Amawaka Hasa

 

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා

මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?

ඒ දෙකම එපා

එහෙනම්?

මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

About the Book

Book Name : අමාවක හස | Amawaka Hasa
Author : Liversack
Translater :
ISBN : 9786246417390
Publisher : රසකතා ප්‍රකාශකයෝ | Rasakatha Publishers
Pages : 512
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අමාවක හස | Amawaka Hasa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.