බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade
බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade Original price was: රු2,950.00.Current price is: රු2,655.00.
or up to 4 X රු416.25 with Payzy Payzy
Back to products
බ්‍රොකන් වයිෆ් | Broken Wife
බ්‍රොකන් වයිෆ් | Broken Wife Original price was: රු1,550.00.Current price is: රු1,395.00.
or up to 4 X රු416.25 with Payzy Payzy

අපිත් ගැහැනු | Apith Gehenu

(7 customer reviews)

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

or up to 4 X රු416.25 with Payzy Payzy

499 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අපිත් ගැහැනු | Apith Gehenu

ආදී

නුඹට මා අතහැරුණාද, නැතිනම් මට නුඹව අතහැරුණාද කියා අදටත් මම නොදනිමි.

නමුත් එක දෙයක් නම්, සැබවින්ම දනිමි.

මට නුඹ අහිමි වූ තරම් වේදනාවක් නුඹට කිසිදා දැනී නොතිබූ බව.

ආදරය කියන්නේ ඒක පාර්ශවීය හැඟීමක් පමණක් නොවන බව කවදා හෝ නුඹට වැටහේවි.

එහෙත් අවාසනාව නම්, තවමත් නුඹ නුඹවම හඳුනාගෙන නැති වීමය.

දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් මේ මහපොළොවටම බරක් බව කවදා හෝ නුඹටම තේරේවි.

ආදරය සහ ආශාව එකිනෙකට පටලවාගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත නොහැකි බවද එදින

නුඹට වැටහේවි. නමුත්… මගේ ආදරයත්, මගේ නිහඬ වේදනාවත් නුඹේ මතකයේ කවදා හෝ

නිසැකවම රැඳේවි.

ඒ වන විට, නුඹ බොහෝ ප්‍රමාද වී හමාරය.

මක්නිසාද යත්, එවිට මම නුඹට සිතාගත නොහැකි තරම් දුර ගොස් හමාරය…

මීට, සෙනු

About the Book

Book Name : අපිත් ගැහැනු | Apith Gehenu
Author : ඔෂී ෆර්නැන්ඩෝ | Oshi Fernando
Translater :
ISBN : 9786242109770
Publisher : කතෘ ප්‍රකාශනයක් | Self Publishers
Pages : 264
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (7)

7 reviews for අපිත් ගැහැනු | Apith Gehenu

  1. Lochana Dewmini –

    ❤️

  2. Padya piyathmi –

    ☺☺

  3. Maheshika Rathnagiri –

    Still waiting

  4. Parindya Udayangani De Silva –

    Books

  5. Dilrukshika Damayanthi –

    Its good book

  6. Bagya Sewwandi –

    Good

  7. Krishan Indu –

    Waiting for book

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.