කාල බන්ධන | Kala Bandhana
කාල බන්ධන | Kala Bandhana Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු517.50 with Payzy Payzy
Back to products
අවසන් රතු නිවේදනය | The Red Note
අවසන් රතු නිවේදනය | The Red Note Original price was: රු1,320.00.Current price is: රු1,188.00.
or up to 4 X රු517.50 with Payzy Payzy

භව ද්වාර | Bhawa Dwara

Original price was: රු2,300.00.Current price is: රු2,070.00.

or up to 4 X රු517.50 with Payzy Payzy

17 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

භව ද්වාර | Bhawa Dwara

එසේ නම් මගේ අනුමාබ නය නිවැරදිය. හිස මත මහා බරක් පටවා ඇති බවක් හා අවට අඳුරු වන බවක් දැනෙන විට මා සයනය මතින් අසුන් ගත්තේ දැතින්ම හිස බදාගෙනය.

එවන් දෙයක් සිදුවේදැයි කියා විශ්වාස කිරිමටද අපහසුය. මා ඉක්මනින් ඇමතුමක් ලබා ගත්තේ සංදේශ්ටය.

“භූමික…. කියහං… මං මේ උබ ගන්නකං බලං හිටියේ… මට තාම හිතාගන්න බෑ සෙනාලි සල්ලි අරන් මොකද්ද කරේ කියලා…” මා කිසිත් පැවසීමටත් පෙර සංදේශ් පැවසුවේ මා ඇඟිලි තුඩුවලින් නළල තෙරපවා ගන්නා විටය.

“සෙනාලි නෙවෙයි සල්ලි අරන් තියෙන්නේ…” මා එක්වරම එසේ පැවසුවේ මෙය තවදුරටත් මාගේ සිත තුළ රඳවාගෙන සිටීමට අපහසු බව දැනුණු බැවිනි.

“මොකක්…? සෙනාලි නෙවේ නම් කවුද කල්ලි අරගත්තේ…? අර බෑන්ක් එකෙන් ගත්ත විස්තරවල පැහැදිලිවම තියෙනවා ඒ එකවුන්ට් එක සෙනාලිගෙ කියලා…” සංදේශ් පුදුමයෙන් පිළිතුරු ලබාදුන් අතර ඔහුගේ හඬ සාමාන්‍ය ස්වවරයට ඩා උස් වූවා යැයි පැවසුවහොත් නිවැරදිය.

“මට සීයට දාහක් විශ්වාසයි සල්ලි අරන් තියෙන්නේ සෙනාලි නෙවෙයි කියලා. මං ඒ කොහොමද කියලා හරියටම කියන්නම්. උඹ මට කියහං සෙනාලි නැති උනේ හරියටම කවද්ද කියලා…” මා ලේ දන්දීම වෙනුවෙන් ලබාදෙන කාඩ් පත අතෙහි තබාගෙන සංදේශ්ගේන් විමසුවෙමි.

“සෙනාලි වැවේ ගිලිලා තිබබේ මාර්තු විස්ස. එදා රෑ වගේ වෙනකොට තමයි මටත් පණිවිඩය ලැබුනේ. මං එවලෙම මෙහෙන් පිටත් වුණා. උඹ දන්නවනේ එදාම මිනිය හම්බුනේ නෑ කියලා.” සංදේශ්ගේ ස්වරය සිහින් හා දුක්මුසු ස්වරූපයක් ගනු ලැබීය.

“දැන් අර විස්තරවල බලහං  සල්ලි අරගෙන තියෙන්නේ කවද්ද කියලා…” මා පැවසුවේ සුසුමක් හෙලමිනි.

ඉන්පසු ගත වූයේ නිහඬ කෙටි තත්පර කිහිපයකි. සංදේශ් තොරතුරු පරික්ෂා කඑනු ඇතැයි මා අනුමාන කළෙමි.

“මාර්තු විසි තුන..” සංදේශ්ගේ හඬ යන්තමින් වෙවුලන ස්වරූපයකින් යුතුවිය. එය එසේ නොවූවානම්ද පුදුමය. සෙනාලි වැවට බිලි වූයේ මාර්තු විසි වන දින නම් ඇය විසි තුන්වන දින මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම කිසිසේත් සිදු විය නොහැක්කකි.

 

About the Book

Book Name : භව ද්වාර | Bhawa Dwara
Author : ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi
Translater :
ISBN : 9786249487024
Publisher : කර්තෘ ප්‍රකාශන | Self Publishers
Pages : 484
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භව ද්වාර | Bhawa Dwara”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.