ක්‍රෂ් | Crush
රු1,000.00
ටීචර් | Teacher
රු800.00 Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
Colors of Love
SKU:
9789554461918
Categories: New Arrivals, Novels
Tags: love Story novel, pothak.lk, Sinhala Novel, කර්තෘ ප්‍රකාශන| Self Published
7 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Colors of Love
ආත්මයක් නිරුවත් කරන්න පුළුවන් තරමේ නිදහස් හැඟීමක්
ඔයාට එයා ළඟදි දැනෙනවා නම්,එයාට ඔයා ළඟදි දැනෙනවා
නම් මතක තියා ගන්න ඒ තමයි ආදරේ….
මැරෙන්න කලින් එකම එකවතාවක් හරි
“මං ඔයාට ආදරෙයි”
කියන වචන ටික අහන්න තරම්,
මේ ලෝකේ හැමෝම වාසනාවන්ත වෙන්න ඕනි කියලා,
ඔයාලට හිතිලම නැද්ද…?
මතකයි නේද..?කූඹි ඒ කියන්නේ ආදරෙයි කියලා…
“හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ,
හීන තමයි අපේ ජීවිත වලට හුස්ම දෙන්නේ.
හීන කවමදාවත් මිනිස්සුන්ව මරන්නේ නෑ,ජීවත් කරවනවා.
දවසක…..
කියන බලාපොරොත්තුවට ජීවිතේට වෛර කරන මනුස්සයෙක්ට
වුනත්,ජීවිතේ දෙන්න පුළුවන්.”
හුස්ම නවතින මොහොත වෙනකල්ම,
එකම විදියට හිත කීරිගැහෙන හැඟීමකින්,
අපිට ආදරේ කරන්න පුළුවන් තෙත කළු හොම්බක
ආදරේ,
ජීවිතේ එකම එක වතාවක් හරි ඔයාලා හැමෝටම
විදින්න ලැබෙන්න ඕනි..
About the Book
| Book Name | : | Colors of Love |
| Author | : | කුංචනා ඉසිවරණි | Kunchana Isiwarani |
| Translater | : | |
| ISBN | : | 9789554461918 |
| Publisher | : | කර්තෘ ප්‍රකාශන | Self Published |
| Pages | : | 91 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Colors of Love” Cancel reply

Reviews
There are no reviews yet.