Placeholder
අවාරෙක ආලේ | Awareka Ale රු2,000.00
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
ස්වර්ණමය හෝරාව | The 5 Am Club
ස්වර්ණමය හෝරාව | The 5 Am Club Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

Diary Of Oliviya | ඩයරි ඔෆ් ඔලීවියා

SKU: Diary Of Olivia Categories: ,

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

263 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

Rs.850/= | Rs.765/=

එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.

කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .

කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .

හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .

About the Book

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Diary Of Oliviya | ඩයරි ඔෆ් ඔලීවියා”

Your email address will not be published. Required fields are marked *