අවාරෙක ආලේ | Awareka Ale
අවාරෙක ආලේ | Awareka Ale Original price was: රු2,000.00.Current price is: රු1,800.00.
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
ස්වර්ණමය හෝරාව | The 5 Am Club
ස්වර්ණමය හෝරාව | The 5 Am Club Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

ඩයරි ඔෆ් ඔලීවියා | Diary Of Oliviya

(6 customer reviews)

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

Out of stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඩයරි ඔෆ් ඔලීවියා | Diary Of Oliviya

 

එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.

කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .

කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .

හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .

About the Book

Book Name : ඩයරි ඔෆ් ඔලීවියා | Diary Of Oliviya
Author : කළණ මුතුකුඩ | Kalana Muthukuda
Translater :
ISBN : 9786246417444
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 72
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (6)

6 reviews for ඩයරි ඔෆ් ඔලීවියා | Diary Of Oliviya

  1. Hashini Shiwanka

    👍

  2. Thearushi

    Sinhala

  3. Nishma

    Good

  4. Ayuth Induwara (verified owner)

    Aththatama ogollonge service eka hondai
    ..dawas deken oder ekath awa🥰

  5. Ayuth Induwara (verified owner)

    Aththatama ogollonge service eka hondai
    ..dawas deken oder ekath awa🥰

  6. Ayuth Induwara (verified owner)

    Aththatama ogollonge service eka hondai
    ..dawas deken oder ekath awa🥰

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.