අමාවක හස | Amawaka Hasa
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
සයිකෝ | Psycho
රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.
ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas
SKU:
9786249569874
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන | Abdul Umar Sahan Nethmina prakashana
6 in stock
19
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas
ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇඟිලි තුඩුවල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලිවලින් පටං ගත්ත උණුසුමක් මුලු ඇඟ පුරා ම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදාගැනීමේ වුවමනාවක්.
මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකිය ම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැමදේම හොඳින් සිද්ධවෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.
ඒත් එක්ක ම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.
”සිරිමල් අයියා වැටිලා…”
About the Book
| Book Name | : | ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas |
| Author | : | උමර් සහන් නෙත්මිණ | Abdul Umar Sahan Nethmina |
| Translater | : | |
| ISBN | : | 9786249569874 |
| Publisher | : | අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන | Abdul Umar Sahan Nethmina prakashana |
| Pages | : | 494 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas” Cancel reply

Reviews
There are no reviews yet.