අමාවක හස | Amawaka Hasa
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
ඒ දවස් හරි වෙනස් | E Dawas Hari Wenas
රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.
ලක්ෂි | Lakshi
SKU:
9786249423817
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, රීඩර්'ස් හබ් ප්‍රකාශකයෝ | Readers Hub Publishers
Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)
10 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ලක්ෂි | Lakshi
මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
“ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
මං මතක් කරා ලක්ෂි
කඩා හැලෙන සේපාලිකා මල්
කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
හරියට මගේ ආදරේ වගේ
ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…
මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…
– වරුන් –
About the Book
| Book Name | : | ලක්ෂි | Lakshi |
| Author | : | හේෂාන් වෙල්ගම | Heshan Welgama |
| Translater | : | |
| ISBN | : | 9786249423817 |
| Publisher | : | රීඩර්’ස් හබ් ප්‍රකාශකයෝ | Readers Hub Publishers |
| Pages | : | 164 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (1)
1 review for ලක්ෂි | Lakshi
Add a review Cancel reply

D.L.Janani Chathurya –
Good service u