XOXO | Korean K Book
රු1,950.00 Original price was: රු1,950.00.රු1,796.00Current price is: රු1,796.00.
ප්රේමාග්නි | Premagni
රු460.00 Original price was: රු460.00.රු414.00Current price is: රු414.00.
නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya
SKU:
9786249695788
Categories: New Arrivals, Novels
Tags: CR Publishers, pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා
12 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya
”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”
About the Book
| Book Name | : | නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya |
| Author | : | කල්පනා කස්තුරිආරච්චි | Kalpna Kasthuriarachchi |
| Translater | : | |
| ISBN | : | 9786249695788 |
| Publisher | : | CR ප්රකාශකයෝ | CR Publishers |
| Pages | : | 193 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya” Cancel reply

Reviews
There are no reviews yet.