XOXO | Korean K Book
XOXO | Korean K Book Original price was: රු1,950.00.Current price is: රු1,796.00.
or up to 4 X රු247.50 with Payzy Payzy
Back to products
ප්‍රේමාග්නි | Premagni
ප්‍රේමාග්නි | Premagni Original price was: රු460.00.Current price is: රු414.00.
or up to 4 X රු247.50 with Payzy Payzy

නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya

Original price was: රු1,100.00.Current price is: රු990.00.

or up to 4 X රු247.50 with Payzy Payzy

12 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya

 

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

 

About the Book

Book Name : නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya
Author : කල්පනා කස්තුරිආරච්චි | Kalpna Kasthuriarachchi
Translater :
ISBN : 9786249695788
Publisher : CR ප්‍රකාශකයෝ | CR Publishers
Pages : 193
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නැන්දම්මාගේ ඩයරිය | Nandammage Diarya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.