නොස්ටැල්ගියා | Nostalgia
4 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නොස්ටැල්ගියා | Nostalgia
ඇඳක් උඩ ගුලි වෙච්ච අවුරුදු විස්සක – විසි එකක තරුණ කෙල්ලෙක්ට බැරි වුණාම තනිකම උහුලගන්න෴ ඇයගේ හීන ලෝකේ, එහෙම නැත්තම් ෆැන්ටසියේ අවකාශය ආදරේ විදියට පේන එක, දකින එක යථාර්ථයේ ඉදන් බලද්දී තාර්කික නොවුණත්.. ෆැන්ටසියට අඩිය තිව්ව දාක සර්වසාධාරණයි..
ඒකත් හරියට කුමාරයෙක් නැති සුරංගනා කතාවක් වගේ_ ආදරය සමානයි අවකාශය බව සහතිකයි.…
ඒත් අවකාශය සමානයි හිස් බව යන්න සම්පූර්ණයෙන් ව්‍යාජයි… හේතුව ආදරය ගිලගන්නේ අවකාශයම නම් මුහුදයි, අහසයි කියන්නේත් අවකාශයේ කොටස් නේද….මොකද තනි වුණු මිනිස්සු හැමදාම හුස්ම පිට කළේ මුහුද දිහා බලන්.. කඳුළු පිහදැම්මේ අහස දිහා බලන්… නොපෙනෙන ආදාරේ හොයන එක නතර කරන්න…
මොකද අවකාශයට පාටක් නෑ… එක්කෝ ඒ පාටට නමක් මම දන්නේ නෑ… ඒත් පේන ආදරේ දිහා බලන්න…. ඒ කිව්වේ අහසයි මුහුදයි දිහා බලන්න_ ආදරේ ලස්සනයි.. ආදරේට කැමති පාටක් දෙන්න පුළුවන්_
හරියට ඔයා නිල් පාට දුන්නා වගේම…
About the Book
| Book Name | : | නොස්ටැල්ගියා | Nostalgia |
| Author | : | කාවින්ද්‍යා හෙට්ටිආරච්චි | Kavindya Hettiarachchi |
| Translater | : | |
| ISBN | : | 9786246417642 |
| Publisher | : | රසකතා ප්‍රකාශකයෝ | RasaKatha Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + colour pages |

Reviews
There are no reviews yet.