මනෝරාව | Manorawa
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
වාස්යා | Wasya
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
Perfect Deepfake
SKU:
9786244908005
Categories: New Arrivals, Novels
Tags: fiction & Thriller, pothak.lk, Psychology book, Sinhala Novel, බුක්හන්ටර් ප්‍රකාශකයෝ | Book Hunter Publishers
5 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Perfect Deepfake
“කණ්ණාඩියෙන් පෙනෙන්නේ ඔබමද? නැතිනම් ඔබේම මනසින් උපන් ඔබේ ඝාතකයාද?”
ෂීනා යනු සමාජයට මුහුණ දීමට බියෙන්, තමාගේම ලෝකයක හුදෙකලා වූ අහිංසක යුවතියකි.
නමුත් ඇයගේ යටිසිතේ සැඟවුණු කෝපය, ලැජ්ජාව සහ බිය, Dark Web හරහා අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධියක් ලෙස ජීවය ලබයි.
‘ෂැඩෝ’ ලෙස හැඳින්වෙන මේ ඩිජිටල් අවතාරය, ෂීනාගේම කටහඬින් කතා කරමින්, ඇයගේම රහස් භාවිතා කරමින් ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරයි.
භෞතික ලෝකයේදී ෂීනා සහ ඇයගේ පෙම්වතා වන සෙනුර මේ ඩිජිටල් යක්ෂණියගෙන් පලා යාමට කොතරම් උත්සාහ කළද, අන්තර්ජාලය සහ ස්මාර්ට් තාක්ෂණය නොමැති තැනක් මේ ලෝකයේ කොහේ තිබේද?
සයිබර් අවකාශයේ කිසිදා නිදා නොගන්නා, ඔබේම සිතුවිලි කියවිය හැකි අමරණීය සතුරෙකු සමඟ මනුෂ්‍ය ආදරයට සටන් කළ හැකිද?
About the Book
| Book Name | : | Perfect Deepfake |
| Author | : | අසංක පියුමාල් ද සිල්වා | Asanka Piumal De Silva |
| Translater | : | |
| ISBN | : | 9786244908005 |
| Publisher | : | බුක්හන්ටර් ප්‍රකාශකයෝ | Book Hunter Publishers |
| Pages | : | 226 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Perfect Deepfake” Cancel reply

Reviews
There are no reviews yet.