නොස්ටැල්ගියා | Nostalgia
රු1,150.00 Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.
මල්කොටුවේ ගෙදර | Malkotuwe Gedara
රු1,550.00 Original price was: රු1,550.00.රු1,395.00Current price is: රු1,395.00.
රීබ්‍රෝන් | REBRON
SKU:
9786244971009
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, අක්ෂර ප්‍රකාශකයෝ | Akshara Publishers
1 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රීබ්‍රෝන් | REBRON
දවස් ගණනක් එක දිගට වැස්ස ය. ගස්වල අලුතෙන් අතු රිකිලි වැඩුණේ ය. දළු කොළ ලියැලුවේ ය. මල් පිපුණේ ය. ජීවිතය ඉදිරියට ගලන්නට විය. මිලින්දගේ මරණය සතියකට ප්‍රවෘත්තියක් විය. ඊළඟ සතියට අලුත් මාතෘකාවක් ලැබුණි.
තෙල් මිල ඉහළ නැග්ගේය. විදුලි බිල වැඩි විය. හෝටල් හිමියෝ කෑම මිල ඉහල දැමුවෝ ය. බස් ගාස්තු වැඩි විය. දූපතේ ජීවිතය එකාකාරීය. වැඩිවීම මිස අඩු වීමක් නැත. මිනිස්සු තැලුණෝ ය. පොඩිවුණෝ ය. ජීවිත බරෙන් මිරිකුණෝ ය. එහෙත් තවමත් බර අදින්නෝ ය. විකල්ප නැත්තෝය.
කොළඹ අහස දිනපතා දහසක් කතන්දර දුටුවේ ය. නෙළුම් කුළුණ මහලු වෙමින් සිටියේ ය….
About the Book
| Book Name | : | රීබ්‍රෝන් | REBRON |
| Author | : | නර්මදා රංගොඩගේ | Naramada Rangodage |
| Translater | : | |
| ISBN | : | 9786244971009 |
| Publisher | : | අක්ෂර ප්‍රකාශකයෝ | Akshara Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “රීබ්‍රෝන් | REBRON” Cancel reply

Reviews
There are no reviews yet.