867 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Roopawatharana | රූපාවතරණ
ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්, එවිට ඔබ ළඟ රැදෙන්නේ ඔබේ සැබෑ හිතවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි!
ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවීතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී, පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැබෙනු ඇත.ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබ ව වට්ටන්නට උපරිම උත්සාහ දරා, ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත.
ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවත ඇතුළාන්තයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයිතරම් අමාරු අවස්ථාවල දී වුව, නිදහස් සිනහවකින් සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න!. ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්ත මිනිසෙකු ලෝකයේ තවත් නො ඉපැදෙනු ඇත!
මේ ලෝකයේ ඇති දරුණු ම සහ බලවත් ම අවිය, සිනහව පමණක් බව කියමි!
දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නේ නෑ
About the Book
| Book Name | : | Roopawatharana | රූපාවතරණ |
| Author | : | ටිෂාන් පණිඳු විදානේ | Tishan Panindu Vidane |
| Translater | : | |
| ISBN | : | 9786246327149 |
| Publisher | : | POTHAK.LK (PVT) LTD |
| Pages | : | 99 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.