The Last Memory | ද ලාස්ට් මෙමරි
The Last Memory | ද ලාස්ට් මෙමරි Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
හොඳින් දන්නා නා දුන්නා අප | Hondin Danna Nadunana Api
හොඳින් දන්නා නා දුන්නා අප | Hondin Danna Nadunana Api Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

Shell of Seven Days

SKU: 9786244870043 Categories: , Tags: , , ,

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

17 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

Shell of Seven Days

“ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි..”
ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි.

ඔහු නිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉදන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුවක්කාරයෙක්.

නමුදු ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..?

නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කලු දෑසක රැඳි රලු යථාර්තය ඇයට දරාගත හැකි වෙයි ද..?

සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියා ද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියා ද..?

ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!

About the Book

Book Name : Shell of Seven Days
Author : ශානු ගමගේ | Shanu Gamage
Translater :
ISBN : 9786244870043
Publisher : රීඩර්’ස් හබ් ප්‍රකාශකයෝ | Reader’s Hub
Pages : 179
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Shell of Seven Days”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.