පැලැස්තර | Pelesthhara
රු890.00 Original price was: රු890.00.රු801.00Current price is: රු801.00.
එක්ස් | Eks | X Book
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
The Last Moment | ද ලාස්ට් මූමන්ට්
SKU:
9786245784349
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, දෙව්මිනි ප්‍රකාශකයෝ | Dewmini Publishers
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
The Last Moment | ද ලාස්ට් මූමන්ට්
උඹට දැනෙනවද?
හිතෙනවද?
උඹ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා උඹේ හිතේ හැඟීම්, ආශාවන් එක විදිහක්.
ඒත් උඹේ ඇඟේ තියෙන්නෙ වෙනමම රිදම් එකක්.
සරලව කියනවා නම් උඹේ හිතයි ගතයි අහසට
පොළොව වගේ පරස්පරයි.
එහෙම කියලා උඹට පුළුවන්ද ජීවිතේ තියෙනකම් විඳවන්න…
අනිත් මිනිස්සු ජීවිතේ විඳිද්දි උඹ හූල්ල හූල්ල
ඉන්නවද?
තීරණයක් ගනින්…
බෝරින් වෙවී, දුක් විඳ විඳ ඉන්න ජීවිතේ මහ ගොඩක් දිග නෑ බං.
මේ Last Moment එක උඹේ ජිවිතේ Turning Point එක වෙන්න පුළුවන්.
එදාට උඹට හිතෙයි ජීවිතේ පට්ට රහයි කියලා…
About the Book
| Book Name | : | The Last Moment | ද ලාස්ට් මූමන්ට් |
| Author | : | සුරේකා ඉලංකෝන් | Sureka Ilankon |
| Translater | : | |
| ISBN | : | 9786245784349 |
| Publisher | : | දෙව්මිනි ප්‍රකාශකයෝ | Dewmini Publishers |
| Pages | : | 240 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “The Last Moment | ද ලාස්ට් මූමන්ට්” Cancel reply

Reviews
There are no reviews yet.