අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
මෙන්න විශේෂ මතක් කිරීමක්. අපේ ඉස්කෝලේ ක්‍රීඩාභාර ආචාර්යවරයා වන මැන්ලේ බන්ස්ගේ කාර් එක පාපන්දු පිටියේ වළලපු ළමයි කරුණාකරලා සවල් ටික අරගෙන ගිහින් අපේ කෝකියා වන බැනිලෝට දුන්නොත් හොඳයි. මොකද අද දවල් ආහාර කළවම් කරන්න බැනිලෝට සවල් කිහිපයක් ඕන වෙලා තියෙනවා.
මේ පණිවිඩය අපේ ඉස්කෝලේ හෙදිය මැන්ලේගෙන්. අපේ ඉසකෝලේ සරම්ප එන්නත විදීම ඇගේ රාජකිරිය බවත් ළමයින් විසින් එකිනෙකාට එන්නත් විදීම නොකරන ලෙසත් ඇය හතර වසරේ දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා.
හතර වසරේ සිසුවෙක් වන බිස්ටි ඊයේ රෑ කෑම වෙලාවෙදී පිඟානේ සිටි කැරපොත්තෙක් ආහාරයට ගෙන තිබෙනවා. ඉස්කොලේ අනිත් අය නම් ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හැමෝටම ඇති තරම් කැරපොත්තෝ අපේ ඉස්කෝලෙන් සොයාගන්න බැහැ.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572056 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 124 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 125g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14” Cancel reply
Reviews
There are no reviews yet.