සන්හිල්ස් | Sunhills
රු890.00 Original price was: රු890.00.රු801.00Current price is: රු801.00.
ස්වර්ණමය හෝරාව | The 5 Am Club
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
අවාරෙක ආලේ | Awareka Ale
SKU:
9789557012537
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, අරටුව ප්රකාශකයෝ | Aratuwa Publishers
7 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අවාරෙක ආලේ | Awareka Ale
“මං මෙහෙම ආදරෙයි කියලා කියන පළවෙනි පාර දිහස්. මං කලින් ආදරේ කරපු කෙනෙක්. ඒත් ඒ ආදරේට වඩා මං ඔයාට දැන් කරන ආදරේ ඒක හරි වෙනස්. මං දන්නෑ මං එහෙම අතීතේ එක්ක වර්තමානේ සසඳනවා නෙවෙයි. මං මගේ හිතට දැනෙන දේ කියන්නේ. ඔයයි මමයි දෙන්නම ආදරේ නිසා කැඩිලා බිඳිලා ගිය දෙන්නෙක්. අපි අතීත මතක උඩින් මේ ගමන පටන් ගත්තේ. මං හිතලා තිබුණේ නෑ මේ තරම් ඉක්මනට අපි දෙන්නට එකට ගමනක් යන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මං ආදරෙයි දිහස්. ඒක කවදා කොහොම ඇතිවුණ හැඟීමක්ද කියලා මං දන්නෑ. ඒතේ ඔයා ළඟදී මට මේ දැනෙන හැගීම ඒක ආදරේ තමයි. මං ඔයාට ආදරෙයි…”
About the Book
| Book Name | : | අවාරෙක ආලේ | Awareka Ale |
| Author | : | අනූපමා කාරියවසම් | Anupama Kariyawasam |
| Translater | : | |
| ISBN | : | 9789557012537 |
| Publisher | : | අරටුව ප්රකාශකයෝ | Aratuwa Publishers |
| Pages | : | 496 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අවාරෙක ආලේ | Awareka Ale” Cancel reply

Reviews
There are no reviews yet.