සන්හිල්ස් | Sunhills
සන්හිල්ස් | Sunhills Original price was: රු890.00.Current price is: රු801.00.
or up to 4 X රු450.00 with Payzy Payzy
Back to products
ස්වර්ණමය හෝරාව | The 5 Am Club
ස්වර්ණමය හෝරාව | The 5 Am Club Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු450.00 with Payzy Payzy

අවාරෙක ආලේ | Awareka Ale

Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

or up to 4 X රු450.00 with Payzy Payzy

7 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අවාරෙක ආලේ | Awareka Ale

 

“මං මෙහෙම ආදරෙයි කියලා කියන පළවෙනි පාර දිහස්. මං කලින් ආදරේ කරපු කෙනෙක්. ඒත් ඒ ආදරේට වඩා මං ඔයාට දැන් කරන ආදරේ ඒක හරි වෙනස්. මං දන්නෑ මං එහෙම අතීතේ එක්ක වර්තමානේ සසඳනවා නෙවෙයි. මං මගේ හිතට දැනෙන දේ කියන්නේ. ඔයයි මමයි දෙන්නම ආදරේ නිසා කැඩිලා බිඳිලා ගිය දෙන්නෙක්. අපි අතීත මතක උඩින් මේ ගමන පටන් ගත්තේ. මං හිතලා තිබුණේ නෑ මේ තරම් ඉක්මනට අපි දෙන්නට එකට ගමනක් යන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මං ආදරෙයි දිහස්. ඒක කවදා කොහොම ඇතිවුණ හැඟීමක්ද කියලා මං දන්නෑ. ඒතේ ඔයා ළඟදී මට මේ දැනෙන හැගීම ඒක ආදරේ තමයි. මං ඔයාට ආදරෙයි…”

About the Book

Book Name : අවාරෙක ආලේ | Awareka Ale
Author : අනූපමා කාරියවසම් | Anupama Kariyawasam
Translater :
ISBN : 9789557012537
Publisher : අරටුව ප්‍රකාශකයෝ | Aratuwa Publishers
Pages : 496
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අවාරෙක ආලේ | Awareka Ale”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.