Bhawa Dwara
Bhawa Dwara Original price was: රු2,300.00.Current price is: රු2,070.00.
or up to 4 X රු297.00 with Payzy Payzy
Back to products
මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa
මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු297.00 with Payzy Payzy

අවසන් රතු නිවේදනය | The Red Note

Original price was: රු1,320.00.Current price is: රු1,188.00.

or up to 4 X රු297.00 with Payzy Payzy

23 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අවසන් රතු නිවේදනය | The Red Note

 

මහ හයියෙන් කෑගසා හඬන්නට තරම් වේදනා දෙන සිරුර දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ වේගයෙන් ගැහුණි. ලේ වගුරකින් පාළු නිවස තෙමි යද්දී ඝාතකයා ඇයගේ දෑත් වැලමිටට පහළින් කපා වෙන්කර බිම දැමුවේ ය.

අධික වේදනාවෙන් ගැහෙන ඇයගේ සිරුර දෙස බලා පා පහරක් එල්ල කළ ඝාතකයා තමා ගෙන ආ මන්න පිහිය ගෙන වැන්දඹු ගැහැනියගේ ගෙල කපා, හිස වෙන්කර තම අතට ගත්තේ කුරිරු ලෙස ය.

කඳෙන් වෙන් කළ හිස ගෙන එයට විදුලි පන්දම ඇල්ලූ ඔහු ඇයගේ දෑස් දෙස බැලුවේ ය.

කඳෙන් හිස වෙන් කරන විට තරමක් පිටතට පැමිණ ඇති දැස් තුළට නම් දබරැකිල්ල ඔබ්බවා දැස් උගුල්ලා එළියට ඇද දැමූ ඝාතකයා බිම වැටුණු ඇයගේ දැස් යුගල සපත්තු අඩියෙන් පාගා පොඩිකර දැමුවේ ය.

ලේ විලක් වූ පාළු නිවස තුළ අවසන් හුස්ම හෙලූ වැන්දඹු ගැහැනියගේ හිස ගෙනවිත් වැට කඩුල්ලෙහි එල්ලු ඝාතකයා තම ආයුධ බෑගය ද ගෙන රහසේම කැලයට පිටව ගියේය.

About the Book

Book Name : අවසන් රතු නිවේදනය | The Red Note
Author : මල්ෂාන් වලිමුණි | Malshan Walimunige
Translater :
ISBN : 9786246813055
Publisher : රැජින ප්‍රකාශකයෝ | Rejina Publishers
Pages : 176
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් රතු නිවේදනය | The Red Note”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.