චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene
ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ.
– අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද!
★★★
ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ.
– චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ
★★★
එකපාරටම මට තාත්තා නිතර අහපු ‘පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ’ කියන සින්දුව මතක් වුණා. ඇත්තටම මම මේ කරන්නේ ඒකද? එයාගේ පිය සටහන් මත පියවර තියමින් එයාව ලුහුබඳින එකද?
– පර්ල් බීච් අපාට්මන්ට්ස් සිද්ධිය –
About the Book
| Book Name | : | චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene |
| Author | : | තරිඳු ශ්‍රී ලොකුගමගේ | Tharindu sri lokugamage |
| Translater | : | |
| ISBN | : | 9786245572939 |
| Publisher | : | ග්රන්ථ සමාගම | Grantha (Pvt) Ltd |
| Pages | : | 192 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.