තීන්ත පැල්ලම් | Theentha Pellam
තීන්ත පැල්ලම් | Theentha Pellam Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු237.50 with Payzy Payzy
Back to products
අවමඟුල් | Awamagul
අවමඟුල් | Awamagul Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු237.50 with Payzy Payzy

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene

රු950.00

or up to 4 X රු237.50 with Payzy Payzy

2 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene

 

ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ.

– අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද!

★★★

ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ.

– චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

★★★

එකපාරටම මට තාත්තා නිතර අහපු ‘පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ’ කියන සින්දුව මතක් වුණා. ඇත්තටම මම මේ කරන්නේ ඒකද? එයාගේ පිය සටහන් මත පියවර තියමින් එයාව ලුහුබඳින එකද?

– පර්ල් බීච් අපාට්මන්ට්ස් සිද්ධිය –

About the Book

Book Name : චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene
Author : තරිඳු ශ්‍රී ලොකුගමගේ | Tharindu sri lokugamage
Translater :
ISBN : 9786245572939
Publisher : ග්‍රන්ථ සමාගම | Grantha (Pvt) Ltd
Pages : 192
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ | Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.