කඩවර | Kadawara (Hard Cover)
15 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කඩවර | Kadawara (Hard Cover)
උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙක්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹට මෙහෙට ගෙනැව්වේ.
උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මගේ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා.
හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර,
මේ කඩවරට තඹේකට මායිම් නොකරන. බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගත් දි වෙනකන් මම උඹට අතක් තියන්තෙ නැ.
මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නැ.
සිහියක් නැතිව මෙකන දපලා ඉන්න උඹයි.
මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි.
උග දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන කෙව.
කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹම මයේ ලඟට එන්ට ඕනේ.
ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථීරයි.
ඒ වචනෙ උඹ මැරුණත් එහෙමමයි.
හොදින් හරි නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඔනේ.
ඔව්, උඹ එනවාමයි
About the Book
| Book Name | : | කඩවර | Kadawara (Hard Cover) |
| Author | : | අපූර්වා මන්දාරමී | Apoorwa Mandarami |
| Translater | : | |
| ISBN | : | 9786246871017 |
| Publisher | : | ශ්රී ප්රකාශකයෝ | Sri Publishers |
| Pages | : | 448 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.