මහී | Mahi
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
අවාරේ සිහිනයක් | Aware Sihinayak
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
රත්දෝතලු | Rathdothalu
SKU:
9786246327354
Category: Novels
Tags: fiction story, POTHAK.LK (PVT) LTD, Romance Novel, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා
Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)
946 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රත්දෝතලු | Rathdothalu
චතුරිකා මද්දුමාගේ
“හෙලෝ එක්ස් කියුස් මී. ආර් යු මිස්ට දීඝායු වීරතුංග.”
තමා පිටුපසින් ඇසුණු ඒ හඬට කලබල වූ දීඝායු ඉක්මනින් හැරී බැලුවේය.
දෙවියනේ මොනවද මම මේ දකින්නේ.’ දීඝායුගේ දෙපා අප්රාණිකව යන්නාක් මෙන් දැනෙන්නට වූ හෙයින් ඔහු දෙපයින් නැගී සිටීමට අප්රමාණ ශක්තියක් හිතට එක් කර ගත්තේය.
“හෙලෝ. ආර් යු මිස්ට දීඝායු වීරතුංග. “
තමා ඉදිරියේ සිටගෙන සිටින ඇය නැවතත් තමාගෙන් තම අන්යතාවය විමසා සිටින වග ඔහුට සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය. ඇයට පිළිතුරු දීම වෙනුවට ඔහු තම හිස සලා එය අනුමත කළේ ඔහුගේ තොල කට වියළී වචනයක් පිට කර ගැනීමට තරම්වත් ශක්තියක් නොමැති වූ නිසාය…
About the Book
| Book Name | : | රත්දෝතලු | Rathdothalu |
| Author | : | චතුරිකා මද්දුමගේ | Chathurika Maddumaghe |
| Translater | : | |
| ISBN | : | 9786246327354 |
| Publisher | : | POTHAK.LK (PVT) LTD |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (1)
1 review for රත්දෝතලු | Rathdothalu
Add a review Cancel reply

gstereovlogs –
asaas
POTHAK.LK –
Please send your delivery details