පළවෙනියා | Palaweniya
පළවෙනියා | Palaweniya Original price was: රු1,340.00.Current price is: රු1,206.00.
or up to 4 X රු267.75 with Payzy Payzy
Back to products
නිල් සමනලියේ | Nil Samanaliye
නිල් සමනලියේ | Nil Samanaliye Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු267.75 with Payzy Payzy

හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu

Original price was: රු1,190.00.Current price is: රු1,071.00.

or up to 4 X රු267.75 with Payzy Payzy

1 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu

 

“අඬන්න එපා හර්ෂි හිතට වැඩිය දුක් ගන්නත් එපා. මං ඔයා ළඟ ඉන්නවනේ නංගි.ඔයාගේ අම්මයා තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉඳගෙන ඔයා දිහා බලන් ඇති,එයාලා ඔයාව ආරක්ෂා කරයි” මං එහෙම කිව්වහම හර්ෂි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙතිවල තැවරිලා තිබුණා.

“ඔයා මගේ හිත හදන්නයි එහෙම කියන්නේ නේද මගේ අයියේ..?
හැමෝම මාව දාලා ගියාට ඔයා යන්නෑ නේද මාව දාලා..”
පුංචි එකෙක් අහනවා වගේ බිදිච්ච හඬකින් හර්ෂි මගෙන් ඇහුවා.අසරණකම උතුරලා ගියපු ඒ ඇස් දෙක දැක්කහම මගේ පපුව පිච්චෙනවා වගේ මට දැනුනා.

“නෑ නෑ.. හර්ෂි කවදාවත් නෑ.. මං හැමදාකම ඔයා ලගින් ඉන්නවා.
ඔයා ඒ ගැන දුක් වෙන්න එපා නංගි..”
මං එහෙම කියලා ඉවර වෙනවත් එක්කම වගේ තමයි හීන් පොද වැස්සක් වැටෙන්න ගත්තෙ .ඒත් මටයි හර්ෂිටයි ඒක ගානක් වුනේ නෑ . අපි දෙන්නම වැස්ස වැටෙනවා බලන් හිටියා.හර්ෂි මං දිහා බලලා යාන්තමට හිනා වුනා.කදුළු බිංදු තාමත් ඇස්වල තියෙද්දී එයා හිනා වුන හැටි මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනේ තැන්පත් වුණා.

About the Book

Book Name : හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu
Author : යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka
Translater :
ISBN : 9789559872412
Publisher : ටශේන් ප්‍රකාශන | Tashen Prakashana
Pages : 200
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.