හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu
“අඬන්න එපා හර්ෂි හිතට වැඩිය දුක් ගන්නත් එපා. මං ඔයා ළඟ ඉන්නවනේ නංගි.ඔයාගේ අම්මයා තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉඳගෙන ඔයා දිහා බලන් ඇති,එයාලා ඔයාව ආරක්ෂා කරයි” මං එහෙම කිව්වහම හර්ෂි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙතිවල තැවරිලා තිබුණා.
“ඔයා මගේ හිත හදන්නයි එහෙම කියන්නේ නේද මගේ අයියේ..?
හැමෝම මාව දාලා ගියාට ඔයා යන්නෑ නේද මාව දාලා..”
පුංචි එකෙක් අහනවා වගේ බිදිච්ච හඬකින් හර්ෂි මගෙන් ඇහුවා.අසරණකම උතුරලා ගියපු ඒ ඇස් දෙක දැක්කහම මගේ පපුව පිච්චෙනවා වගේ මට දැනුනා.
“නෑ නෑ.. හර්ෂි කවදාවත් නෑ.. මං හැමදාකම ඔයා ලගින් ඉන්නවා.
ඔයා ඒ ගැන දුක් වෙන්න එපා නංගි..”
මං එහෙම කියලා ඉවර වෙනවත් එක්කම වගේ තමයි හීන් පොද වැස්සක් වැටෙන්න ගත්තෙ .ඒත් මටයි හර්ෂිටයි ඒක ගානක් වුනේ නෑ . අපි දෙන්නම වැස්ස වැටෙනවා බලන් හිටියා.හර්ෂි මං දිහා බලලා යාන්තමට හිනා වුනා.කදුළු බිංදු තාමත් ඇස්වල තියෙද්දී එයා හිනා වුන හැටි මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනේ තැන්පත් වුණා.
About the Book
| Book Name | : | හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu |
| Author | : | යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka |
| Translater | : | |
| ISBN | : | 9789559872412 |
| Publisher | : | ටශේන් ප්‍රකාශන | Tashen Prakashana |
| Pages | : | 200 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.