කැමේලියා | Cameliya

රු975.00

or up to 4 X රු243.75 with Payzy Payzy

Out of stock

This product is currently sold out.

No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කැමේලියා | Cameliya

 

\”බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”

-ඇනිටා-

”මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”

-ජෙෆ්රි-

\”මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”

-කෑමෙලියා-

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

-කළු අශ්වයා-

 

2024 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්, ප්‍රවීණ ලේඛිකා විරාජිනී තෙන්නකෝන් විසින් රචිත සිංහල නවකතාවකි…

About the Book

Book Name : කැමේලියා | Cameliya
Author : විරාජිනී තෙන්නකෝන් | Virajini Thennakoon
Translater :
ISBN : 9789553128812
Publisher : සරසවි ප්‍රකාශන | Sarasavi Publishers
Pages : 222
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කැමේලියා | Cameliya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.