කැමේලියා | Cameliya
Out of stock
This product is currently sold out.
No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කැමේලියා | Cameliya
\”බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
-ඇනිටා-
”මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
-ජෙෆ්රි-
\”මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
-කෑමෙලියා-
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
-කළු අශ්වයා-
2024 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්, ප්රවීණ ලේඛිකා විරාජිනී තෙන්නකෝන් විසින් රචිත සිංහල නවකතාවකි…
About the Book
| Book Name | : | කැමේලියා | Cameliya |
| Author | : | විරාජිනී තෙන්නකෝන් | Virajini Thennakoon |
| Translater | : | |
| ISBN | : | 9789553128812 |
| Publisher | : | සරසවි ප්රකාශන | Sarasavi Publishers |
| Pages | : | 222 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.