අලි ජින්නා | Ali jinnah
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අලි ජින්නා | Ali jinnah
චන්දන විජේකෝන් මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකි, විශේෂයෙන් ජනමාධ්‍යවේදය යන විෂයය පිළිබඳ ඔහු සතු වූ ශාස්ත්රාලයීය , සංකල්පීය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම් පදනම් කර ගනිමින් විෂයානුබද්ධ ග්රන්ථ කිහිපයක්ම රචනා කොට ඇති අතර, මෙය ඔහුගේ 09 වැනි ශාස්ත්‍රීය කෘතියයි. ජනමාධ්‍යය, දේශපාලනය, පුරාවිද්‍යාව සහ ඉතිහාසය වැනි විවිධ විෂයන්හි තම පෑන මැනවින් හසුරුවා අත්දැකීම් ඇති ඔහු මෙවර තම සුපුරුදු විෂය පථයන් අතික්‍රමණය කරමින් “මුහම්මද් අලි ජින්නාලේ” චරිතාපදානය සිංහල පාඨකයා හමුවේ තැබීමට සමත්ව ඇත.
“අලි ජින්නා” ආසියාවේ රිදී හඬ (Ali jinnah: Silver Voice of Asia) ලෙසින් නම් කර ඇති මෙම කෘතිය මඟින් අලි ජින්නාගේ ළමා විය, තරුණ විය , වෘත්තීය ජීවිතය මෙන්ම නිදහස් ස්වෛරී පකිස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කේන්ද්‍රිය කාර්යභාරයක් ඉටු කළ ඔහුගේ කෘතහස්ත දේශපාලන දැනුම් පර්චය හා පෞරුෂත්වය සිංහල පාඨකයාට උකහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කිරීමට විජේකෝන් මහතා සමත් වී ඇත. එමෙන්ම මෙම කෘතිය සම්පාදනය වීමෙන් කළාපීය සහයෝගීතාව ප්‍රවර්ධනයට අවකාශය සලසන බව පැවසීමද කාලෝචිතය…
About the Book
| Book Name | : | අලි ජින්නා | Ali jinnah |
| Author | : | චන්දන විජේකෝන් | Chandana Wijekoon |
| Translater | : | |
| ISBN | : | 9786245941834 |
| Publisher | : | සුසර ප්‍රකාශකයෝ | Susara Publications |
| Pages | : | 80 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.