අවසාන එඬේරා | Awasana Edera
5 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අවසාන එඬේරා | Awasana Edera
අවසාන එඬේරා නවකතාවෙන් ක්‍රිස්තු වර්ෂ ආරම්භක සමයේ පලස්තීනය සමාජීය, දේශපාලනික සහ අධ්‍යාත්මික වශයෙන් දැඩි අර්බුධයකට මුහුණ දී සිටි ආකාරය විස්තර කරයි. යේසුස් වහන්සේගේ ජිවිත කාලය තුළ පැවති දේශපාන කැළඹීම ඔහුගේ දේව සේවයට ගැඹුරින් බලපෑ අතර, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ජනතාව වෙත සාර්ථක ලෙස ලගා කරවීමට තමන් අසමත් වෙමින් සිටින බවට ඔහු තුළ දැඩි කනස්සල්ලක් ඇති කළේය.
පලස්තීන නායකයෝ ග්‍රීක සහ රෝම බලපෑම් හේතුවෙන් දූෂිත වූ අතර, එමගින් ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය තවදුරටත් පුළුල් විය. එම ප්‍රවණතාවයට එරෙහි ව පරිසිවරු ලෙවී කතාවේ සඳහන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැඩි ලෙස පිළිපැදිය යුතු බව අවධාරණය කළහ. එහෙත් පව් සමාව සඳහා නියමිත පූජා ක්‍රම අනුගමනය කිරීමට නොහැකි වූ දුප්පත් ජනතාවට එය තවත් බරක් විය. මේ අතර, මුළු ජනතාවම ගැලවුම්කරුවාගේ පැමිණීම අතිශය ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටියහ.
About the Book
| Book Name | : | අවසාන එඬේරා | Awasana Edera |
| Author | : | WILBUR SMITH |
| Translater | : | ඩිලාන් ඩී. ප්‍රසංග | Dilan D . Prasanga |
| ISBN | : | 9786244958086 |
| Publisher | : | කෙහෙලි ප්‍රකාශකයෝ | Keheli Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.