ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa
ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa Original price was: රු1,790.00.Current price is: රු1,611.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
කාල බන්ධන | Kala Bandhana
කාල බන්ධන | Kala Bandhana Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

13 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye

එක් දෙයක් හොදින්ම තහවුරුය. එනම් ඇගේ ඇස් අළු පාටින් පේන්නෙ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?

වර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන්‍ය ලෝකයේ සිදුවිය හැකියැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන්‍ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි…

ප්‍රබන්ධ චිත්‍රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමක් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟවාගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගතිමි.

අශ්වින්ගේ අභිරහස් මරණය.. මටම පමණක් පෙනෙන අළු පාට ඇස්.. පාරම්පරික වෙද හෙදකම් ගුරුකම් වලට ප්‍රසිද්ධ පවුලක්.. යශෝරාගේ ගුප්ත හැසිරීම… එකිනෙකට සම්භන්ධ හෝඩුවාවල් විය හැකිද? “අළු යට හැංගුනු ගින්දරක් තියෙන්නම ඕනිනේ.. ඔය අළුපාට ඇස් අස්සේ හැංඟුන ගින්දර එලියට අරගෙනමයි මං මෙහෙන් යන්නෙ…..” මා ජනේලයෙන් පිටත බලමින් මටම පොරොන්දු වුණෙමි.

Details

About the Book

Book Name : අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye
Author : ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi
Translater :
ISBN : 9786249487000
Publisher : ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers
Pages : 280
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.