පායල් | Paayal
රු2,750.00 Original price was: රු2,750.00.රු2,475.00Current price is: රු2,475.00.
ගෙජ්ජිය | Gejjiya
රු150.00
ඇඹුල් ඇඹිල්ල | Embul Embilla
SKU:
9786246697747
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, සුසර ප්රකාශන | Susara Publication
5 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඇඹුල් ඇඹිල්ල | Embul Embilla
මුල් කාලයේ නොගැලපෙන හැමදේම ගළපන්නට ගත්
උත්සහය ම යොදාගෙන ගැළපුණ හැමදේම
නොගැළපෙන තැනට ගෙනෙන්නට කටයුතු කළේ ද
ඔහු ය.සුන්දර වූ කඳු මුදුනකට අතින් අල්ලා
රැගෙන ගොස් කඳු මුදුනේ දී දෙඇස් බැඳ කන්දෙන්
පහළට තල්ලු කර දැමුවා හා සමාන හැඟීමක් ගෙවී
ගිය කාලය ගැන මගේ මනසේ රැඳී ඇත.මා පසු
කරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලයපකි. ඒහු මා ඇද
දැමූ ප්‍රපාතය පාමුල සිට ප්‍රපාතයට වැටීමේ දී
අබලන්ව ගිය මගේ සිත ද වාරු කරගෙන එයින්
ගොඩ ඒමේ සටනක මම නියැළෙමි.
About the Book
| Book Name | : | ඇඹුල් ඇඹිල්ල | Embul Embilla |
| Author | : | චතුරිකා මද්දුමාගේ | Chathurika Maddumaage |
| Translater | : | |
| ISBN | : | 9786246697747 |
| Publisher | : | සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo |
| Pages | : | 96 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඇඹුල් ඇඹිල්ල | Embul Embilla” Cancel reply

Reviews
There are no reviews yet.