දුවකගේ මතක | Duwakage Mathaka
දුවකගේ මතක | Duwakage Mathaka Original price was: රු350.00.Current price is: රු315.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
අන්ධකාරයේ  ගීතය | Andakaraye Githaya | Song of the Night
අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

ගජගා | Gajagaa

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

2 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ගජගා | Gajagaa

 

“උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”

“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”

“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”

“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ

පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…

ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ

මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…

මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…

මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක

ජීවිතේ ගොඩ දාගන්න.”

“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා

පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක

ටිකක් අමාරුයි.”

“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”

“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”

“එහෙනං.?”

“උඹ ඒක හිතා ගනින්.”

About the Book

Book Name : ගජගා | Gajagaa
Author : චූලාභය ශාන්ත කුමාර හේරත් | Chulabhaya Shantha Kumara Herath
Translater :
ISBN : 9786242042855
Publisher : සුරස ප්‍රකාශකයෝ | Surasa Publishers
Pages : 352
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ගජගා | Gajagaa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.