භද්‍ර | Badra
භද්‍ර | Badra Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
අවසාන එඬේරා | Awasana Edera
අවසාන එඬේරා | Awasana Edera Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

ණයාන්න්දය | Nayanandaya

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

1 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ණයාන්න්දය | Nayanandaya

2026 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

ආදරය කියන්නෙත් ණයක් අපිට ලැබුණාම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය – මහේල

මිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා

ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්

ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී

උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලී ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දී

ඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.

ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු.

About the Book

Book Name : ණයාන්න්දය | Nayanandaya
Author : සුරත් ද මැල් | Surath de Mel
Translater :
ISBN : 9789553134912
Publisher : සරසවි ප්‍රකාශන | Sarasavi Publishers
Pages : 274
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ණයාන්න්දය | Nayanandaya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.