මහා මේරු | Maha Meru
මහා මේරු | Maha Meru Original price was: රු1,550.00.Current price is: රු1,395.00.
or up to 4 X රු357.75 with Payzy Payzy
Back to products
08:45 Sinhala Book
08:45 Sinhala Book Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
or up to 4 X රු357.75 with Payzy Payzy

නිදුක්ඛා | Nidukkha

Original price was: රු1,590.00.Current price is: රු1,431.00.

or up to 4 X රු357.75 with Payzy Payzy

8 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නිදුක්ඛා | Nidukkha

ගුවන හිරු වළාකුළු වගේ උපමා ගොන්න

නිස්සාර සිහිනයක ශේෂ බිඳුවක් වන්න

මාරුතෙක පැටලිලා ආ ලකුණු නොමැකෙන්න

‘සඳ මැණික’ කොහොමටත් එපා නෑවිත් ඉන්න…

 

උඩු වියන් පා වැඩුම් නුඹ වටා සරසන්න

යායටම අරලියා පිපී ඇති දැක ගන්න

ශ්වේත ලෝහිත යටින් සිනහවක් පළදින්න

දිය බිංදු වැහි නෙමේ ඒ නුඹට පිණි.. ඉහෙන

 

නියං සමයක හැමූ සිහිල් පවනක් වගෙම

දුක්ඛයන් මිය දැමූ නිඳුක්ඛය නුඹ මගෙම

දෑස් මත රසඳුන ව සදාකල් දිදුළනම

සඳ මැණික නොපමාව.. එන්න මඟ නොවැරදිම

About the Book

Book Name : නිදුක්ඛා | Nidukkha
Author : අරලියා පෙරේරා | Araliya Perera
Translater :
ISBN : 9789557878188
Publisher : පැහැසර ප්‍රකාශන | Pahasara Publications
Pages : 356
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නිදුක්ඛා | Nidukkha”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.