යෙලෝ ගුරු | Yellow Guru
යෙලෝ ගුරු | Yellow Guru Original price was: රු2,500.00.Current price is: රු2,125.00.
or up to 4 X රු405.00 with Payzy Payzy
Back to products
වැහිදාර | Wehidara
වැහිදාර | Wehidara Original price was: රු750.00.Current price is: රු640.00.
or up to 4 X රු405.00 with Payzy Payzy

රුද්‍රායු | Rudrayu

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

or up to 4 X රු405.00 with Payzy Payzy

10 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

රුද්‍රායු | Rudrayu

 

”මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඒකාව හීලෑ කරන්න ඕනෙ. මොකද, එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණු තැන, එයා කොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ.”

”උඹට විශ්වාසද ඒ ඉන්නෙ වලව්වෙ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.”

”ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.”

“එතකොට ඉතිරි සීයට එක?”

“ඒ සීයට එකත් විශ්වාස කරන්න නම්.. ඔප්ෂන් තුනක් තියනවා. එක්කෝ ආග්‍රව මෙහෙ ගෙන්නන්න වෙනවා. තමන්ගෙ දරුවාව තාත්තෙක්ට අඳුරගන්න බැරි නෑ. එහෙම නැත්නම් ආයුගේ ජීවිත කාලෙන් බාගෙට භාගයක්ම එයාට නැති කරපු ආග්‍යව ගෙන්නන්න වෙනවා. ලංකාවෙම ඇත්තුන්ගෙ අසනීප හොඳ කරන එයාට, තමන්ගෙ වලව්වෙ ඇත් පැටියාව අඳුරගන්න බෑ කියන එක විහිළුවක්. අනිත් එක….”

”අනිත් එක මොකද්ද?”

̋එහෙම නැත්නම් මගෙ මැරිච්ච නංගි, ආරාධිව ගෙන්නන්න වෙනවා. ආයුට සාධාරණයක් කරන්න නම් එයාට ආපහු මරණෙන් නැගිටින්නම වෙනවා!”

 

About the Book

Book Name : රුද්‍රායු | Rudrayu
Author : ඇලානා මධුරාගොඩ | Alana Maduragoda
Translater :
ISBN : 9786246596262
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages : 438
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රුද්‍රායු | Rudrayu”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.