පිච්ච මල් හීනයක් | Pichcha Mal Hinayak
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
කුලී ගෙදර | Kuli Gedara
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
ලාරා | Laara
SKU:
9786245797035
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, බටහිර අහස | batahira ahasa
5 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ලාරා | Laara
“ඔයානම් ඇත්තමයි පිස්සුවක්… නිදා ගන්න නෑ… කන්න බොන්න බෑ… නිදහසේ වැඩක් කර ගන්න නෑ.. මොකක්ද මේ මඟුල… හොඳටම ඇති දැන්… වෙව්ලුවට කමක් නෑ අදනම් අතාරින්නෙ නෑ.. ආදරෙයි නම් ඒක මූණටම කියන්න බැරි ඇයි…. මගෙන් තවත් හැංගෙන්න එපා… ප්ලීස්…. ඔය කටින් අහන පළවෙනි වචනෙ මට ආදරෙයි කියන එක…. කෝ ඉතිං කියනවා සුද්දී… මට ආදරෙයි නේද…
…. ලාරා ….
“ඔහොම බලන් ඉන්න එපා මං දිහා… මට හරි බයයි… ඇත්ත දැන ගත්තම ඔයා කොහොම හැසිරෙයිද… මොනා කරයිද…. මං දන්නවා ඔයා ආය එන්නෙම නැති වෙයි… ඔව්… අනිත් අය වගේම ඔයත් මාව පිළිකුල් කරයි… අනේ ඒත්… ඔයා දන්නවනම් ඔයාව මේ හිතට දැනෙන තරම … ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ… මට කියන්න… ඔයා… ඔයත් මාව දාලා යනවද..?”
… පබළු …
About the Book
| Book Name | : | ලාරා | Laara |
| Author | : | නිපූ මදුෂි වික්රමසේකර | Nipu Madushi wickramasekara |
| Translater | : | |
| ISBN | : | 9786245797035 |
| Publisher | : | බටහිර අහස | batahira ahasa |
| Pages | : | 448 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ලාරා | Laara” Cancel reply

Reviews
There are no reviews yet.