ඇය නැතුව ඇය සමඟ | eya nethuwa eya samaga
රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.
මුතු අකුර - 5 ශ්‍රේණිය - II කොටස
රු790.00 Original price was: රු790.00.රු711.00Current price is: රු711.00.
විලියම් පොත් කට්ටලය | William Book Pack
4 in stock
19
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
විලියම් පොත් කට්ටලය | William Book Pack
1922 ඉඳන් ලොව පුරා ළමා පාඨකයන් මිලියන ගණනකට විනෝදාස්වාදය ලබා දුන් රිච්මල් ක්රොම්ටන් මහත්මියගේ Just William කතා මාලාව පරිවර්තනය වුණු භාෂා ගණන නම් සිය ගණනක් වෙන්න ඇති. කාලෙකට කලින් අපි හොය හොයා කියවපු විලියම් කතා පෙළ අවුරුදු 14ක් විතර හැංගිලා හිටිය. ඒත් ඔන්න දැන් විලියම් ආයෙමත් ඇවිත්..
අළුතින්ම මුද්‍රණය වෙලා එන මේ පොත් 6 ගෙදර ගෙනිහින් මිනිහගෙ පිස්සු වැඩ ගැන කියවන්න, පොඩ්ඩෙක්ට මතක හිටින තෑග්ගක් දෙන්න කවුද අකමැති?
විලියම් සහ නිවුන් සහෝදරයෝ (පිටු 216 )
විලියම් සහ මැයි රජ්ජුරුවෝ (පිටු 180)
විලියම් සහ රසකැවිලි සාප්පුව (පිටු 145)
විලියම් සහ කිරි සුදු පූසා (පිටු 172)
විලියම් (පිටු 156)
විලියම් සහ කන් දෙක නැති අමුත්තා (පිටු 160)
About the Book
| Book Name | : | විලියම් පොත් කට්ටලය | William Book Pack |
| Author | : | Richmal Crompton |
| Translater | : | සුදත් රොහාන් | Sudath Roshan |
| ISBN | : | |
| Publisher | : | තරංග ප්‍රකාශකයෝ | Tharanga Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “විලියම් පොත් කට්ටලය | William Book Pack” Cancel reply

Reviews
There are no reviews yet.