කුවල්‍ය | Kuwalya
කුවල්‍ය | Kuwalya Original price was: රු1,950.00.Current price is: රු1,650.00.
or up to 4 X රු247.50 with Payzy Payzy
Back to products
අස්ථාවර | Asthawara
අස්ථාවර | Asthawara Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු247.50 with Payzy Payzy

විෂ් | Wish

Original price was: රු1,100.00.Current price is: රු990.00.

or up to 4 X රු247.50 with Payzy Payzy

Out of stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

විෂ් | Wish

 

මූසල මීදුම මුලු පරිසරයම වෙලාගෙන තිබුණි.

සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැණු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැදුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි.

මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවයි.

වසර ගණනාවක් පුරා සිදුවූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයට ද නිසලව බලා සිටිනව හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි.

ඒ සුවිසල් මැදුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචකය නොබියව ලොවට පවසනු ඇත.

එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය.

About the Book

Book Name : විෂ් | Wish
Author : සමීර ඒකනායක | Sameera Ekanayake
Translater :
ISBN : 9786245572830
Publisher : ග්‍රන්ථ ප්‍රකාශන | Grantha Publications
Pages : 224
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “විෂ් | Wish”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.