ලූනාවේරා | Lunavera
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
හද විලේ ඔබ පිපුණා | Hada Vile Oba Pipuna
රු1,700.00 Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage
SKU:
Packs1
Categories: New Arrivals, Novels, Poems
Tags: pothak.lk, Sinhala poems, මූන්ලයිට් ප්‍රකාශකයෝ | Moonlight Publications
7 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage
හිරිකඩ හීතල කවියක් මං..
ප්‍රේමය ඉවසිලිවන්ත ය.
කරුණාවන්ත ය.
එය කිසිදා ඊර්ෂ්‍යා කරන්නේ නැත.
එය හැම විට ම සමාව දීමටත්,
විශ්වාස කිරීමටත්,
බලාපොරොත්තු සහගත වීමටත්,
සියල්ල දරා ගැනීමටත් සූදානමින් හිඳී,
ප්‍රේමය කිසි දා පරාජය වන්නේ නැත!
ඔබ පෙම් කවියක් වාගේ…
මම ඔබට පෙම් කරමි
කෙසේ ද කවදා ද කොතැනකදී දැයි
නො දනිමි…
මම ඔබට පෙම් කරමි
අරුබුධ විලින් හෝ මාන්නයෙන් තොරව
ප්‍රේමය ම පමණක් පුදමි…
About the Book
| Book Name | : | හිරිකඩ හිත කවියක් මං , ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak ; Oba Pem Kaviyak Wage |
| Author | : | ගංගා ෂයිනි ගමගේ | Ganga Shaini Gamage |
| Translater | : | |
| ISBN | : | 9786249100909 | 9786249100916 |
| Publisher | : | මූන්ලයිට් ප්‍රකාශකයෝ | Moonlight Publications |
| Pages | : | 215 | 195 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage” Cancel reply

Reviews
There are no reviews yet.